බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හා ජනපති හමුවෙයි

Share

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරාහල්ටන් මහත්මිය (Sarah Hulton) අද (25)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ඇත.

මෙහිදී මහකොමසාරිස්වරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් සිය සුභාශීංසන පළකරමින්  සුහද කතාබහක නිරත වී තිබේ.

නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ටොම් බර්න් (Tom Burn) මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Read more

Local News