ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරයිද ?

Share

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බව මගී ප්‍රවාහන කළමණාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පල කළේය.

Read more

Local News