නව රජයේ පළමු කැබිනට් රැස්වීම හෙට

Share

නව රජය පත් වීමෙන් අනතුරුව පවත්වන ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට (27) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

අද (26) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව පැවසීය.

මහ මැතිවරණය පවත්වන තෙක් 16 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කිරීමට කටයුතු කළේය.

Read more

Local News