Home දේශීය පුවත් ආණ්ඩුවෙන් බදු සහන පැකේජයක්

ආණ්ඩුවෙන් බදු සහන පැකේජයක්

0
ආණ්ඩුවෙන් බදු සහන පැකේජයක්

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් ජනතාවට ලබාදෙන බදු සහන පැකේජය කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශයට පත් කළේය.

ගෘහස්ත නිශ්පාදන මත අය කරන ජාතිය ගොඩ නැගීමේ බදු අහෝසියි 

ආර්ථික සේවා ගාස්තු අහෝසියි

බැංකු හා මූල්‍ය ආයතවල හර බද්ද අහෝසියි

කොටස් වෙළඳ පොළේ ලාභ මත අය කරන ප්‍රාග්ධන බදු අහෝසියි

උපයන විට ගෙවන බදු අහෝසියි

පොලී මත අයකරන රැඳවුම් බදු අහෝසියි

ණ්‍ය සේවා බදු අහෝසියි

ඉදිකිරීම් ආදායම් බදු සියයට 28 සිට 14ට කපා හැරෙයි

ස්හාධිපත්‍ය හා මහල් නිවාස වලින් අයකරන වැට් බදු අහෝසියි

ආගමික ස්ථාන මත අයකරන සියලු බදු අහෝසියි

විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා අයකළ බදු අහෝසියි

විදුලි සංදේශ ගාස්තු 25%කින් අඩුකරනවා 

වැවිලි කර්මාන්තයෙන් උපයන සියලු ආදායම් බද්දෙන් නිදහස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here