Home දේශීය පුවත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සිදුවීම ගැන පරික්ෂණයක්

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සිදුවීම ගැන පරික්ෂණයක්

0
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සිදුවීම ගැන පරික්ෂණයක්

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් ඇයගේ කැමැත්තෙන් තොරව රැගෙන ගොස් ප්‍රශ්න කිරීම ගැන පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ පිළිබඳව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් පූර්ණ සහයෝගය ලැබෙනු ඇති බවද විමර්ශන නිලධාරීන් විශ්වාස කරයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයාද ඊයේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here