ජනපති ක්‍රියාවෙන් රටට ආදර්ශමත් චරිතයක්

Share

රට ගොඩනැගීමට නම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරදිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

සීදුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරිය ඒ බව සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද වන විට ක්‍රියාවෙන් රටට ආදර්ශමත් චරිතයක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පැවසීය.

Read more

Local News