Home විශේෂාංග පුවත් හොලිවුඩ් නළු ඩිවොන් සුපිරි වීරයෙකු ලෙස රසිකයින් අතරට

හොලිවුඩ් නළු ඩිවොන් සුපිරි වීරයෙකු ලෙස රසිකයින් අතරට

0
හොලිවුඩ් නළු ඩිවොන් සුපිරි වීරයෙකු ලෙස රසිකයින් අතරට

සුපිරි හොලිවුඩ් නළු ඩිවොන් ජොන්සන් 2021 වසරේ ‘කොමික්’ විරයෙකුගේ චරිතයක් හරහා සිය සිනමා රසිකයන් අතර ඒමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහු මෙසේ සුපිරි විරයෙකු ලෙස පෙනී සිටින්නේ 2021 දෙසැම්බර් මාසයේ ප්‍රදර්ශනය වීමට නියමිත ‘බ්ලැක් ඇඩම්’ නම් චිත්‍රපටයේ යි.

‘DC කොමික්’ චරිතයක් වන ‘ඇඩම් බ්ලැක්’ චරිතයට ‘සුපර් මෑන්’ මෙන් බලයක් ඇති බව වාර්තා වන අතර මෙම චිත්‍රපටයේ ඩිවොන් පෙනී සිටින ඡායාරූපයක් ඔහුගේ ඉන්ටර්ග්‍රෑම්ස් ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබුණි.

එමෙන්ම ජොන්සන් රංගනයෙන් දායක වන ‘ජුමන්ජි’ දෙවැන්න තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්න‌ේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here