බදුල්ල උමං මාර්ගයේ බිතු සිතුවම් (ඡායාරූප)

Share

බදුල්ල මධ්‍යම බස්නැවතුම්පළ හා ඌව ආණ්ඩුකාර කාර්යාලය ඉදිරියේ ඇති උමං මාර්ගයේ බිතු සිතුවම් ඇදීමට ස්වේඡාවෙන් ඉදිරිපත්වූ තරුණ තරුණියන් පිරිසක් කටයුතු කර තිබේ.

 

මෙම සිතුවම් වල විශේෂත්වය වන්නේ ඌව පළාතේ පෞඩත්වය ඉස්මතු කිරීමයි. මුහුණපොතෙන් සම්බන්ධවී මේ සත්කාරයට හවුල් වූ බව එම තරුණ තරුණියෝ පැවසූහ.

Read more

Local News