කාන්තා ව්‍යවසායකත්වය පිළිබඳ සමුළුවේ දෙවන දිනය අදයි

Share

කාන්තා ව්‍යවසායකත්වය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ දෙවන දිනය අද කොළඹදි පැවැත් වෙයි.

 

කොළඹ ව්‍යාපාර හා කළමණාකරණ පාසල විසින් සංවිධානය කරනු ලබන කාන්තා ව්‍යවසායකත්වය පිලිබද ජාත්‍යන්තර සමුළුව කොළඹදී ඊයේ (03) ආරම්භ විය.

ව්‍යවසායක පරපුරක් ලෙස කාන්තා පරපුර දිරිගැන්වීම සහ දැනුම වර්ධනය කිරීම මෙහි අරමුණයි.

ඊයේ ඇරඹුණු මෙම සමුළුවේ අවසන් දිනය ද අදයි.

මෙහිදී මෙරට ව්‍යාපාර අංශයේ නිරත කාන්තාවන් අගයමින් ඔවුන් අංශ 5 ක් ඔස්සේ සම්මානයට පාත්‍ර කිරීමට නියමිතව තිබේ.

Read more

Local News