කොළඹ දැඩි රථ වාහන තදබදයක්

Share

කොළඹ අවට ප්‍රධාන මාර්ග කිහිපයක මේ වන විට දැඩි රථ වාහන තදබදයක් පවති.

 

අධික වර්ෂාවත් සමඟ මෙම මාර්ග තද බදය ඇති වී ඇති බව වාර්තා වේ.

බොරැල්ල, පුරහල අවට මාර්ග, හොර්ටන් පෙදෙස සහ තුම්මුල්ල යන ස්ථාන වල මෙලෙස දැඩි රථවාහන තදබදයක් පවති.

Read more

Local News