කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ශාබ්දීන් මහතාගේ දේපළ සාධාරණීකරණය කිරීම සම්බන්ධයෙන් ඒ පිළිබඳ විමර්ශන මෙහෙයවු නිළධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ අදාළ නිළධාරීන් විසින් එම වෛද්‍යවරයාට තිබු චෝදනා මඟ හැරීමට ක්‍රියාකළ බවයි.
පොහොර සහනාධාරය වෙනුවට ගොවීන්ට පොහොර ලබාදීමේ වැඩපිළිවෙලක් වසරකට පමණ පසු ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද පුජ්‍ය අතුරලියේ රතන හිමි ප්‍රකාශ කළේය.



