මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික නිලධාරිනියක් පැහැරගත් බවට වන චෝදනාව පදනම් විරහිත බව ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.
මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
Share

Read more