Home දේශීය පුවත් රටේ තරුණ පරපුරේ නව පිබිදීමක් දැකිය හැකියි

රටේ තරුණ පරපුරේ නව පිබිදීමක් දැකිය හැකියි

0
රටේ තරුණ පරපුරේ නව පිබිදීමක් දැකිය හැකියි

රාජ්‍ය නායකයාගේ සහ රාජ්‍ය ක්‍රියාකාරීත්වයේ පවතින සරල බව හේතුවෙන් රටේ තරුණ පරපුරේ නව පිබිදීමක් දැකිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා පවසයි.

 

ඔහු මේ බව සඳහන් කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

මේ වන විට රට පුරා කසළ ඉවත් වෙමින් නගර පිරිසිදු වෙමින් රට ලස්සන වෙමින් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම රට ලස්න කිරීම අවාශ්‍යයැයි හිතමින් තරුණයින් විශාල වශයෙන් ඉදිරිපත්ව සිය බව රෝහණ ලක්ෂමන් පියදාස මහතා සඳහන් කළේය.

තරණයන් විසින් ඉන්න හිතෙන රටක් තරුණයන් විසින් නිර්මාණය කරමින් සිටින බන දැකගන්නට ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම්වරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here