අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් ගැසට් කෙරේ

Share

අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් ගැසට් කර තිබේ.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාව ද එකී අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන මෙමගින් ගැසට් කර තිබේ.

අමාත්‍ය ධුර 29කට අයත් අදාල විෂ්‍යපතයන්, කාර්යයන් සහ ආයතන ගැසට් කර ඇති බව සඳහන්ය.

Read more

Local News