A/L වලින් පසු සෑම සිසුවෙකුටම තොරතුරු තාක්ෂණ උපාධියක්

Share

උසස් පෙළ විභාගය සමත් වුවද විශ්වවිද්‍යාලවලට ඇතුළත් විමට නොහැකි වූ සැම ශිෂ්‍ය ශිෂ්‍යාවක් සදහාම තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධියක් ලබාදී ගැනිමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි.

 

ඔහු පවසන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම වැඩපිළිවෙල ලබන ජනවාරි  මස 01 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන බවයි.

 

Read more

Local News