ජෙනරාල් දයා රත්නායක වරාය අධිකාරියේ සභාපති ධුරයට

Share

විශ්‍රාමික යුද හමුදාපති, ජෙනරාල් දයා රත්නායක මහතා වරාය අධිකාරියේ සභාපති ධුරයට පත්කර තිබේ.

 

වරාය හා නාවික අමාත්‍යංශය සඳහන් කළේ, ඊට අදාළ පත්වීම් ලිපිය මේ වන විට භාරදී ඇති බවයි.

ජෙනරාල් දයා රත්නායක මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළේ ය.

Read more

Local News