රාජ්‍ය අමාත්‍යවරුන්ට වගකීම් රැසයි – දිලුම්

Share

රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා ආයතන ලබා දී නොමැති බවට විපක්ෂය චෝදනා කළද වත්මන් ආණ්ඩුව තුළ ඔවුන්ට වගකීම් රැසක් පවරා ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

 

මහනුවරදී ඊයේ (13) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේබව සඳහන් කළේය.

ඒහිදි අමාත්‍යවරයා පැවසුවේ සිය රාජකාරී සිදු කිරීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් විසින් රාජ්‍ය අමාත්‍යවරුන්ට පුර්ණ සහය ලබා දී ඇති බවයි.

කැබිනට් අමාත්‍යවරයාට සහ රාජ්‍ය අමාත්‍යවරයාට වෙන් වෙන් වු කර්යභාරය තිබේන බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

Read more

Local News