එජාප ආරවුල තවමත් විසදිලා නෑ

Share

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරවුල මේ දක්වාත් විසඳී නොමැති බව එම පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වු තිස්ස අත්තනායක මහතා පවසයි.

 

එක්සත් ජාතික පක්ෂය තුළ සිදුකළ යුතු වෙනස්කම් සිදුකිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි ඔහු සඳහන් කළේ.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළේය.

Read more

Local News