මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වලට මොකද වුනේ ?

Share

මධ්‍යම සංස්කෘතික අරමුදල මේ වන විට දරුණු ගැටලුවක් මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

 

සංස්කෘතික ආමාත්‍යාංශ නිලධාරීන් හා පැවැති හමුවකින් අනතුරුව සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු මේ බව පවසයි.

එම අරමුදලේ ස්ථාවර තැන්පතුවේ මුදල් නියමිත පටිපාටියකින් තොරව හිටපු විෂයභාර අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන ඇතැයි ඔහු චෝදනා කරයි.

ශ්‍රී ලංකා මහජන මුදල් ජනපතිවරණ සමයේදී තම ප්‍රතිරූපය ඉහළ නැංවීම වෙනුවෙන් ඔහු භාවිත කර ඇත්දැයි යන්න ගැටලුවක් බව ඔහු වැඩිදුරටත් පවසයි.

Read more

Local News