රාණිගේ ‘මර්දානි’දෙවැන්න ලඟදීම

Share

තවත් නොබෝ දිනකින් 2014 වසරේ තිරගත වූ ‘මර්දානි’ චිත්‍රපටයේ දෙවැන්න ප්‍රදර්ශනය වීමට නියමිත බවට වාර්තා වේ.

 

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි රාණි මුඛර්ජි ‘ශිවානි’ නම් පොලිස් නිලධාරිනියට පණ පොවනු ලබයි.

2018 වසරේ තිරගත වූ ‘හිචිකි’ චිත්‍රපටයෙන් පසුව ඇය චිත්‍රපටයක දකින පළමු අවස්ථාව මෙය වෙයි.

Read more

Local News