විදුලි ව්‍යාපෘති වලින් 70% ක් පරිසරයට හිතකර තත්ත්වයට

Share

2030 වසර වන විට මෙරට විදුලි ව්‍යාපෘති වලින් සියයට 70 ක් පරිසරයට හිතකර තත්ත්වයට පත් කර හරිත බලශක්ති ක්‍රම යටතේ විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

සීමාසහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ හදිසි නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සීමාසහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ ප්‍රධාන කාර්යාලයට ඊයේ(16) පස්වරුවේ පැමිණ එහි කටයුතු සිදුකෙරෙන ආකාරය සොයා බැලුවේය.

Read more

Local News