උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා රටේ ජන විඥානය තේරුම් ගතයුතු බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බදුන්ල ගුණවර්ධන මහතා පවසයි.
මාලබේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.



