මහමැතිවරණයට TNA සමඟ පක්ෂ 3ක් එක්වෙයි

Share

ටෙලෝ, ප්ලොට් සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි යන දේශපාලන පක්ෂ ඉදිරි මහමැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය යටතේ එක්ව තරගවැදීමට තීරණය කර තිබේ.

 

අප වාර්තාකරු පැවසුවේ ඊයේ(17) යාපනයේදී පැවති  දෙමළ ජාතික සන්ධාන පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති බවයි.

අදාළ සාකච්ඡාවට එම පක්ෂ 03නේ සාමාජිකයින් එක්ව සිටියේය.

Read more

Local News