පනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිත්වයට ප්‍රභාෂ් සුබසිංහ

Share

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙස ප්‍රභාෂ් සුබසිංහ මහතා පත් කර තිබේ.

 

සුබසිංහ මහතා Global Rubber Industries (Pvt) Ltd සභාපතිවරයා , Global Sea Foods (Pvt) Ltd කළමනාකාර අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා නිෂ්පාදකයින්ගේ සහ රබර් නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වේ.

මේ අතර ප්‍රභාෂ් සුබසිංහ මහතා ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකි.

එමෙන්ම සනස සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා රබර් කර්මාන්ත සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සුබසිංහ මහතා කටයුතු කරයි.

Read more

Local News