මොරටුව සරසවියට අනුබද්ධව තොරතුරු තාක්ෂණ ඉගෙනුම් අවස්ථා 1000කට අනුමැතිය

Share

මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ තාක්ෂණික ආයතනය යටතේ තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර හා ඩිප්ලෝමා ඉගෙනුම් අවස්ථා 1000ක් හඳුන්වා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read more

Local News