72 වන නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේ දී පවත්වන්න අනුමැතිය

Share

2020 වන වසරට යෙදෙන 72 වන ජාතික දින උළෙල මෙවර කොළඹ 07, නිදහස් චතුරස්‍රයේ දී පැවැත් වීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

Read more

Local News