පාඨලී ලබන 24 දා දක්වා රක්ෂිත බක්ධනාගාර ගත කරයි

Share

 

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (19) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා.

 

ඒ අනුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read more

Local News