ලෝක ප්රසිද්ධ සරාගී ගායිකාවක් වන සෙලීනා ගෝමස්ගේ ගීත ඇල්බම් ලෝකයේ වැඩි දෙනෙකුගේ අවධානය සහ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව ඇත.
සෙලීනා ගෝමස්ගේ මියුරු කටහඩින් ලොවක් තම වසඟයට ගත් මෙම සුරූපි ගායිකාවගේ නවතම ගීත ඇල්බමය 2020 ජනවාරි මස 10 වන දින නිකුත් කිරීමට නිමිතව ඇති බව සඳහන්.