සහකාර පොලිස් අධිකාරීවරු 54 කට උසස්වීම්

Share

සහකාර පොලිස් අධිකාරීවරුන් 54 කට උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇත.

 

පොලිස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම නිලධාරීන් පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීම සඳහා එලෙස අනුමැතිය ලබාදුන් බවයි.

සහකාර පොලිස් අධිකාරි තනතුරේ වසර 6 ක් කටයුතු කළ නිලධාරින් 54 දෙනෙකු එලෙස පොලිස් අධිකාරි තනතුරට උසස් කෙරෙනු ඇති.

Read more

Local News