ජනවාරි 03 ජනපති පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු සභාව කැඳවයි

Share

ජනවාරි 03 වැනිදා උදෑසන ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු යළි එදින පස්වරු 01 ට සභාව කැඳවීමට පක්ෂ නායකයින් එකඟ වී තිබේ.

 

ඒ, අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ය.

කතානයකවරයගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පක්ෂ නායක රුස්වීම පැවැත්විය.

Read more

Local News