එළැඹෙන නත්තල් උත්සව සමය වෙනුවෙන් උපරිම අයුරින් ආරක්ෂාව සැපයීමට යුද හමුදාව ඇතුලු ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.
Share

Read more