වසර 10ක සේවා කාලය අවසන් කර ඇති පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.
අම්බලන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් චමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.



