රාජිත CID භාරයට

Share

නාරහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබේ.

 

ඔහු රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදි මෙලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා මතභේදාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට ආදාළව අධිකරණය මඟින් මෙම වරෙන්තුව නිකුත් කර තිබිණි.

Read more

Local News