ලංකා බැංකුවේ සභාපතිත්වයට කාංචන රත්වත්තේ

Share

ජ්‍යේෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත.

 

ඔහු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද වෙයි.

Read more

Local News