කුමාර වෙල්ගම විපක්ෂයේ අසුනක් ඉල්ලයි

Share

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා තමන්ට විපක්ෂයේ අසුන් ගැනිමට අවශ්‍ය බව ලිපියක් මගින් දැනුම්දී තිබේ.

 

එම ඉල්ලීමට අනුව නව පාර්ලිමේන්තු සභාවාරයේදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට විපක්ෂයේ අසුනක් වෙන් කිරීමට කටයුතු කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය

Read more

Local News