සිවාජිලිංගම් අද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

Share

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.

 

අද (28) පෙරවරු 09.30ට තමන්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බවයි එම්.කේ ශිවාජිලිංගම් මහතා සදහන් කළේය.

පසුගිය මැයි මාසයේ මුලතිව්, වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ පැවත් වූ සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා  ගැනිම සදහා මෙම කැඳවීම සිදු කර ඇති බව සදහන්

Read more

Local News