එකම පවුලේ තිදෙනෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මාතලේ උකුවෙළ ප්‍රදේශයේදී වෙල් යායක ඇඳ තිබූ නීති විරෝධි විදුලි රැහැනක පැටලීමෙන් ඔවුන් මියගොස් තිබේ.
මව, පියා හා ලේලිය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Share

Read more