ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට ඇප

Share

තමාව පැහැරගත් බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ ඇය අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

Read more

Local News