ලබන වසරේ ප්‍රදර්ශනය වීමට නියමිත අයන් මුඛර්ජිගේ ‘බ්‍රහ්මස්ටාර්’ චිත්‍රපටයේ ආරාධිත රංගනයකට දායක වීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මේ වනවිට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වෙයි.
‘බ්‍රහ්මස්ටාර්’ නම් මෙම චිත්‍රපටයේ විනාඩි කිහිපයක් පුරා දිවයන සුළු චරිතයක් රංගනයෙන් එක්වීමට නියමිතව ඇත.
ඉන්දීය රුපියල් කෝටි 150ක් වැය කරමින් නිර්මාණය වන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා අමිතාබ් බච්චන්, රන්බීර් කපූර්, ආලියා භට් හා මවුනි රෝයි පෙනි සිටියි.