ඉන්දීය කණ්ඩායම සමඟ තරඟ වදින ශ්රී ලංකා විස්සයි විස්ස සංචිතයට ක්රිඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
ඒ අනුව කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව තිබේ.
මෙවර මාස 18කට පසුව ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්ව තිබීම විශේෂත්වයක්.
Share

Read more