ජනවාරි 01 වැනිදා ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාව ඉන්දියාවෙන්

Share

මේ වසරේ ජනවාරි පළමු වැනිදා ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා විය.

 

ඒ අනුව ඊයේ දින ඉන්දියාවේදී උපත ලැබූ ළදරුවන් සංඛ්‍යාව 67,000 කි.

ඊයේ ලොව වැඩිම දරු උපත් සංඛ්‍යාවක් සිදු වූ සෙසු රටවල් වන්නේ චීනය, නයිජීරියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව සහ අමෙරිකාවයි.

Read more

Local News