මේ වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලංකාව

Share

එංගලන්තයේ The  Sunday Times පුවත් සේවය මගින් මේ වසරේදී ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

 

ඔවුන් තෝරා ගත් රටවල් විස්සක් අතරින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට නම් කර තිබේ.

Read more

Local News