බොහෝ ප්‍රශ්නවලට විසඳුමක් හිටපු ජනපති කියයි

Share

රටේ ඇති බොහෝ ප්‍රශ්නවලට විසඳුම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදිම බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙම වසරේ සිට දරුවන් වෙනුවෙන් යහපක් දේවල් සිදු කිරීමට අධිෂ්ඨාන කර ගත යුතු බවයි.

Read more

Local News