එජාපය පෙබරවාරීයේ පාර්ලිමේන්තුව විසුරුවීමේ උත්සාහයක

Share

එළඹෙන පෙබරවාරී මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

 

මහනුවර ලක්සල ආයතනය නැවත විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.

Read more

Local News