නීති විරෝධී වැලි පස් කැණීම් විමර්ශනයට යුද හමුදාව යොදවන්න අනුමැතිය

Share

වැලි ගල් හා පස් ප්‍රවාහනයට අවශ්‍ය බලපත්‍ර අහෝසි කිරිම හරහා නීතිවිරෝධී වැලි හා පස් කැණීම් සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

 

ඒ අනුව බලපත්‍ර ලබාදීමේ යාන්ත්‍රණය කඩිනම් කිරීමටත්, ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමට යුද හමුදාව යෙදවීමටත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read more

Local News