හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර්  චන්දන වික්‍රමසිංහ

Share

හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර්  චන්දන වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

 

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.චන්දන වික්‍රමසිංහ මහතා මේ වන විට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙසද කටයුතු කරයි.

Read more

Local News