ඉන්දුනීසියාවේ ජකර්තා නුවරට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 43ක් දක්වා ඉහල ගොස් ඇත.
දින කිහිපයක සිට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර හා නායයෑම් තත්ත්වයන් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජකර්තාහි ප්‍රදේශ 182 ක් පමණ ජලයෙන් යට වී ඇති අතර පුද්ගලයින් තුන් ලක්ෂ 97,000 ක පමණ පිරිසක් අවතැන්ව සිටින බව සඳහන්.
2013වසරට පසු ඉන්දුනීසියාවට බලපා දරුණුතම ගංවතුර තත්ත්වය මෙය වන බවයි එරට බලධාරීන් පවසන්නේ.




