ලෝක බ්‍රේල් දිනය අදට යෙදී තිබේ.
සෑම වසරකම ජනවාරි මස 4 වනදා ලෝක බ්‍රේල් දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ය.
ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙරට ජීවත් වන දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 29,000 කට අධික ය.
දෘෂ්‍යාබාධිත සහ ඌණ දෘෂ්‍යාබාධිත ලෙස ගත්කල එය 900,000 පමණ වේ.



