ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති වැඩ භාරගනී

Share

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා අද(06) එම අධිකාරියේදී වැඩභාර ගන්නා ලදී.

 

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු අධිකාරියේ නිලධාරින් එක්වූහ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පලක ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

Read more

Local News