මහ මැතිවරණයේදි ශ්‍රිලනීප සහාය ජනපතිට

Share

එළැඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

 

ඒ  ඊය‍ෙ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය. එම මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ 3න් දෙකක බලයක් ජනපතිවරයාට ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙසේ ජනපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

Read more

Local News